Eoin Morgan Speak About Wanindu Hasaranga Captaincy
ශ්‍රී ලංකාව ඉතා
හොද ප්‍රභල රටක් නමුත් වර්තමානයේ දුර්වලම කණ්ඩායම ශ්‍රි ලංකාව.මට හිතා ගන්න බෑ මේ ඔවුන්ගේ දක්ශම ක්‍රීඩකයන්ද කියා.ඔවුන්ගේ නායකයාගේ පවා කිසිම නායකත්ව ලක්ශණයක් පෙන්නන්නෙ නෑ.ඔවුන්ගේ මෙවර ක්‍රීඩා විලාශය ඉතා දුර්වලයි.මට තේරෙන්නෑ අසාර්ථක ක්‍රීඩකයන් දිගින් දිගටම කණ්ඩායමේ තියාගෙන බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා.කෙසේ වෙතත් ඔවුන් ඉතා ඉක්මනින් දක්ශතා අතරට එන්න හැකිවෙයි කියලා මම හිතනවා
- ඔයින් මෝගන් -
