Maheesh Theekshana On Media
පෞද්ගලිකව මම හිතන්නේ අපේ ගොඩක් අතිරේක ලකුණු ගියේ බංගලදේශ මැච් එකේ, බංග්ලාදේශ මැච් එක දිහා බැලුවම අපිට තිබ්බේ ලකුණු 124 යි...එයාලට හොඳ ක්‍රීඩා විලාශයක් තිබ්බා.කඩුළු දෙකයි බිඳ වැටිලා තිබ්බේ පන්දුවාර 10 ක් යනකම්ම...ඉතුරු ඕවර් 10 අපිට කඩුළු ගන්න ඕන උනා...එතකොට අපි උත්සාහ කරනවා වැඩී කඩුළු ගන්න...තරඟයේදි අපිට එතකොට වැරදි වෙන්න පුළුවන්....අපිට ඒ වගේ වැරදි කරන්න බෑ....නමුත්, මම හිතනවා කණ්ඩායමක් විදිහට අපේ පන්දුයවන්නෝ හොඳින් පන්දු යැව්වා තරඟාවලිය පුරාම...හැමෝම තමන්ගේ උපරිමේ දුන්නා කියලා හිතනවා...අපි ගොඩක් කඩුළු ගන්න උත්සාහ කරා...ඒක නිසා තමයි අපේ අතින් අතිරේක ලකුණු ගියේ....
Source : ICC