SL VS BAN PRESS CONFERENCE
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය ශ්‍රී ලංකාව පරාජය වීමත් සමඟ, තරඟාවලියේ පිට පිට දෙවන අමිහිරි පරාජයත් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩිආයමට සිදු උනා...තරඟයෙන් අනතුරුව මාධ්‍ය සාකච්චාවේදී, ටෙස්ට් ක්‍රීඩකයන් විස්සයි විස්ස කණ්ඩායමට ඇතුළත් කර ගැනීම පිලිබඳ මාධයවේදියකු ඇසූ ප්‍රශ්නයකට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු මෙලෙස පිළිතුරු ලබාදුන්නා
"ඒක මගෙන් නෙමේ තේරුම් කමිටුවෙන් අහන්න ඕන ප්‍රශ්ණයක්...පරාජයට හේතුව මේ ලකුණු පුවරුවේ දාන්න තිබ්බා තව ලකුණු 20, 30 ක්...ඒම මං පිලිගන්නවා...නමුත් මම හිතන්නේ අපේ මේ පිතිකරුවන්ම අපේ බංග්ලාදේශ සංචාරය තිබ්බා කලින්.. මේ පිතිකරුවන්ම තමයො එහෙ ගිහිල්ලත් හොඳට ස්කෝර් කරේ...ඉතින් මම හිතන්නේ මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ, මම ඒක ප්‍රශ්ණයක් කියලා හිතන්නේ නෑ....මේ තණතීරුවල පොඩි මේකක් තියෙනවා.... මේ බැට්ස්මන්ලා ඒ තණතීරුවලට හුරු වෙන්න ඕනේ කොහොමද මේ බෝලර්ස්ලත් එක්ක හොඳ ලකුණු ගානක් ගහලා බෝලර්ස්ලට ඇති වෙන්න, ඒ ගොල්ලන්ට බෝල් කරන්න...ඉතිං මම ඒක පිළිගන්නවා අපේ බැටිං වලින් දුර්වලතාවයක් තියෙනවා කියලා..."
