Tm Dilshan Speak About SLvsSA Game

 

 

 

 
 මම කැප්ටන් උනානම් මම අනිවාරෙන් බැට් කරනවා.. මොකද ඒකට හේතුව තමයි,  අපි මෙච්චර කාලයක් මැච් දින්නේ අපේ පන්දුයවන්නන්ගේ දක්ශතාවය නිසයි. මොකද අද තරඟය බැලුවත් අපි දැක්කා අපේ පන්දු යවන්නෝ හොඳින් පන්දු යැව්වා. හැබැයි පිතිකරුවෝ අපේ පන්දුයවන්නන්ට ඩිෆෙන් කරන්න පුලුවන් ලකුණු ප්‍රමාණයක් ලබාදුන්නනම් මම හිතන්නේ අපිට තරඟය ජයග්‍රහණය කරන්න තිබ්බා. තරඟය පටන් ගද්දි අපි හිතුවා මේ පිච් එකේ වේග පන්දු යවන්නා උපරිම ප්‍රයෝජන ලබාගනී කියලා දැනගෙන හිටියා...නමුත් තරඟය පටන් අරගෙන ඕවර් 3,4 ක් වගේ යද්දි අපි ගියේ එකම ෆ්ලෝ එකේ...ලකුණු 150, 160 ක් ලබාගන්න තිබ්බා....හැබැයි පිච් එක අනුව අපි තීරණේ වෙනස් කලානම් අපිට ලකුණු 120, 130 ලබාගන්න තිබ්බා...එහෙම දැන දැන තණතීරුවේ ස්වාභාවය දැන දැනත් ලොකු පහරවල් වලට යන්න ගිහින් තමා අපි ලකුණු 78 කට සීමා උනේ.
 
Source : CRICWIRE
 
 

Post a Comment

Previous Post Next Post