Lanka T10 Super League Time Table
දෙස් විදෙශ් සුපිරි ක්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා T10 Super League තරඟාවලිය කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.45 ට ආර්ම්භ වීමට නියමිත අතර, තරඟාවලියේ පළමු තරඟය ලෙස ජැෆ්නා ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතර පස්වරු 4 ට ආරම්භ වීමට නියමිතයි.
දිනයේ දෙවන තරඟය ලෙස නුවර එළිය කිංග්ස් සහ කලම්බු ජැගුර්ස් කණ්ඩායම පස්වරු 6.15 තරඟ වැදීමට නියමිතයි. දිනයේ තෙවන තරඟය ලෙස කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි.
ads
හෙට දින පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සියලුම තරඟ ප්‍රේක්ශකයන් සඳහා නොමිලේ නැරඹීමට අවස්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උදාකරදී තිබෙනවා.තර්ඟය දෙසැම්බර් 11 වනදා සිට දෙසැම්බර් 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරඟ කාලසතන පහතින් 



