Travis Head vs Mohammed Siraj Agressive Moment

Mohammed Siraj vs Head Aggresive Moment

 

                                    
                                 

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අද පැවති ටෙස්ට් තරඟය අතරතුර ඉන්දියාවට දැඩි හිසරදයක් වෙමින් විශිෂ්ට ඉනිමක නිරතවූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රාවිස් හෙඩ්ගේ කඩුල්ල ලබාගැනීමෙන් අනතුරුව මොහමඩ් සිරාජ් සහ ට්‍රාවිස් හෙඩ් අතර යම්කිසි උණුසුම් සංවාදයක් ඇති වුණා....

මේ වන විට ක්‍රිකට් ලෝකයේ බොහොදෙනෙක් අතර ඒ පිළිබද දැඩි කතාබහක් ඇතිව තිබෙනවා...කෙසේ වෙතත් තරඟයෙන් අනතුරුව එම සිඳුවීම පිළිබද ට්‍රාවිස් හෙඩ් මෙසේ ප්‍රකාශ කර තිබුණා....

" මන් සිරාජ්ට කිව්වෙ හොදට පන්දු යැව්වා කියලා. ඔහු ඒක තේරුම් ගත්තේ වැරදියටයි.

ඔවුන් ඒ විදිහටනම් හැසිරෙන්නේ ඒ විදියටම හැසිරුනාවේ. එහෙම තමා ඔවුන්ගේ කණ්ඩායම (ලෝකය ඉදිරියේ) නියෝජනය වෙන්නේ..

- ට්‍රැවිස් හෙඩ්-

Post a Comment

Previous Post Next Post