Ambati Rayudu Talk About SLvsSA Game

 Ambati Rayudu Talk About SLvsSA Game




පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරඟයේ කාසියේ වාසිය තෝරාගෙන ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදීම ගැන බොහො දෙනෙකුගේ දැඩි කතාබහට ලක්වුනා...කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟයෙන් දැවැන්ත පරාජයක් ලැබුවා...මේ පිළිබඳ බොහෝ දෙනෙකු දැඩි මත ප්‍රකාශ කරන ලද අතර, ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩකයෙකුවූ අම්බටි රයිදු මේ පිළිබඳ වෙනස්ම මතයක් ප්‍රකාශ කර තිබෙනවා.. 
 
 

“ඉන්දියාව නිසා කාසියේ වාසිය දිනාගෙන ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කලා... ඔවුන් හිතුවේ ඉන්දියාව බංග්ලාදේශයට එරෙහිව එම ස්ථානයේදීම ලකුණු රැස් කළා වගේ රැස් කරන්න පුලුවන් වෙයි කියලා.... ශ්‍රී ලංකාව ඉන්දියාව නොවේ,ඒ වගේම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් බංගලාදේශය  පන්දු යවන්නන් මෙන් නොවේ. බංගලාදේශ දඟ පන්දු යවන්නන්ට විශාල පහරවල් එල්ල වුණා, නමුත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ එවැනි දුර්වලතාවයක් ඔවුන්ගේ පන්දු යැවීමේ අංශයේ නැහැ” -

අම්බති රයිදු

Source:  Ishrat Imtiaz on fb
 

Post a Comment

Previous Post Next Post