Charith Asalanka On Media

 Charith Asalanka On media




අනිවාර්යයෙන් පිලිගන්න ඕනේ පිතිකරුවෙකු වශයෙන් අපි වරද පිලිගන්න ඕනා...ඇත්තටම ගොඩක් කණගාටුයි කණ්ඩායමේ හැමෝටම....මම හිතනවා මම ඇතුළුව පිතිකරුවන් මෙහි වගකීම බාරගන්න ඕන කියලා...දැන් බලාපොරොත්තු වෙනවා ඉතිරි තරඟ දෙක හොඳින් ක්‍රීඩා කරන්න...අපි ගොඩක් පුහුණුවීම් කරලා තිබුණේ...පිච් වල එකපාරම වෙච්ච වෙනස්වීමට අපිට හුරු වෙන්න බැරි උනා....මන් හිතනවා වෙන ග්‍රවුන්ඩ් එකක ඕවර් 6 ට ලකුණු 52 ක් කඩුළු 2 කට ගහලා තිබුනොත් ලකුණු 180 ක් ගහගන්න...හැබැයි මේකේ එකපාරටම තණතීරූ වෙනස් වෙනවා...ඉතින්,බෝලේ පරණ වෙච්ච ගමන් බෝලේ දඟ කැවෙන්න ගන්නවා...අලුත් පන්දුවෙනුත් එහෙම වෙනවා,අපි හැඩෙගැහෙන්න ඕනා විකට් ටික වට්ටගන්නේ නැතුව ලකුණු ටික ටික ගහගෙන යන්න...ඒක කරගන්න බැරි උන නිසා තමා පරාජයට පතු උනේ...  
Source  :- CRICWIRE
 

Post a Comment

Previous Post Next Post