Roshan Abeysinghe On Sirasa Tv
ගොඩක් අය මාව ව්හිළුවකට ලක්කරලා තිබ්බා ලංකාව මැච් දෙකක් පැරදිලා තියෙද්දිත් සෙමි ෆයිනල් එනවා කිව්ව එක ගැන...සෙමිෆයිනල් එනවා කියලා මම වර්ල්ඩ් කප් එකට ඉස්සෙල්ලා කිව්වේ මේ වගේ ශ්‍රී ලංකා බැටින් හොඳට කරයි කියලා හිතලා අපේ බෝලින් යුනිට් එක දිහා බලාලා...ඉන්දියාව ඒ දේ තමයි අපිට පෙන්නුවේ...ඉන්දියාවේ බැටින් යුනිට් එකද, බෝලින් යුනිට් එකද එයාලට පුළුවන් වැඩේ කරන්න....ඒක තමයි වර්ල්ඩ් ක්ලාස් ටීම් එකක් කියන්නේ....