Maheesh Theekshana Onedia
" මම කිසිසේත්ම සෑහීමකට පත්වෙන්නේ නෑ අපි ලෝක කුසලානයේ ක්‍රීඩා කරපු විදිහ ගැන අපේ කණ්ඩායමේ දක්ශතා එක්ක බලද්දි....මොකද අපි හොද මාන්සික තත්වෙක හිටියා තරඟාවලියට එන්න කලින්, අපේ බෝලින් හොදට තිබ්බා...අපේ බැටින් හොදට තිබ්බා...කලින් තිබුණු තරඟාවලි ජයග්‍රහණය කරලා තමයි අපි මේ තරඟාවලියට ආවේ...ඉතින් මම හිතනවා අපේ ගොඩාක් වැරදි සිද්ධ උනා කණ්ඩායමක් විදිහට...ඒ නිසා අපිට සුපිරි 8 දෙනාගේ වටයට යන්න බැරි උනා...
අපිට කන්ඩිශන් වලට හුරු වෙන්න බැරි උනා ගහපු මැච් දෙකේදිම...හොඳ තැන්වල ඉදලා අපේ අතින් ගොඩක් විකට් විසි උනා තරඟ දෙකේදිම....පිතිකරණයේ සහ කණ්ඩායමක් විදිහට අපිට බැරි උනා කන්ඩිශන් වලට හුරු වෙන්න...ඒකයි අපිට සුපිරි 8 දෙනාගේ වටයට යන්න බැරි උනේ...."
ඔහුගේ ප්‍රතිචාරයට ඔබ එකගඳ ?
• ඔව්
•නැහැ