Russel Arnold Talk About Sri Lanka Performance In T20 Wc 2024

 Russel Arnold Talk About Sri Lanka Performance In T20 Wc 2024


 
 
 ඉතාමත් කණගාටුයි අපි ගහපු ක්‍රිකට් එක ගැන, අපෙ මේ ටූනමන්ට් එකට එනකොට පොඩි මූමන්ට් එකක් හදාගෙන තිබ්බේ අප්‍රියෙල් වෙනකොට ටී ටුවන්ටි සීරීස් තුනක් දිනලා ....හැබැයි මෙහෙ ආවම විකට් පොඩ්ඩක් වෙනස් කියලා අපි දන්නවා...ඉතින් අපි ඒකට හුරු උනේ නෑ,අපි දැන් මැච් 4 ක් ගැහුවා....
 
ප්‍රැක්ටිස් මැච් දෙකත් එක්ක, 120 ක් ගහගන්න බැරි උනා මැච් තුනක..එතකොට මේක ලොකු ප්‍රශ්ණයක්...160 ගැහුවේ අයර්ලන්තේ එක්ක මැච් එකක ඇරෙන්න ලකුණු ගැහුවෙම නැහැ....  මම වරදක් කියන්නේ නැහැ ගෙනාපු සංචිතය ගැන..හැබැයි මැච් එකක බැලුවම මම බලන්නේ ක්‍රීඩකයන්ට මොනාද කරන්න තියෙන්නේ කියලා...
 
හැබැයි අපේ ක්‍රීඩකයෝ තත්ත්වයට උචිත අයුරින් ක්‍රීඩා කලේ නැහැ...වනිදු මේ සීරීස් එකට යන්න කලින් ඕල් රවුන්ඩර් නම්බර් 1 හිටියේ...ඉතින්, වනිදු කරේ ඕෆ් එකට පහරවල් ගහන්න උත්සාහ කරපු එක....ඒත් පිටිය වටේටම පහරවල් ගහන්න ඕනා අපි. වනිදිගේ නායකත්වය මනින්න බෑ අපිට මේ වගේ අඩු ලකුණු ගහන මැච් වලදී....
 
Source  : Newswire


 

Post a Comment

Previous Post Next Post