Matheesha Pathirana On Asian Mirror
Usa වල පළවෙනි සැරේට ලෝක කුසලානයක් තියෙන්නේ...විකට්ස් වෙනස් ගොඩක්...ඉතින් ඒ අත්දැකීම මට හම්බ උනා අලුත් ක්‍රීඩකයෙක් විදිහට...මේ වගේ රටකට ඇවිල්ලා ගහන්න හම්බ වෙන එක ලොකු දෙයක්...ඇත්තටම තරඟයක් පරාජය උනාම අපිට ගොඩක් දුකයි මොකද අපි එන්නේ හැම තරඟයක්ම ජයග්‍රහණය කරන්න ඉතින් අපි හැම තරඟෙම ජයග්‍රහණය කරලා ඉස්සරහට යන්න තමා උත්සාහ කරන්නේ ලෝක කුසලානේ විතරක් නෙමේ...අවාසනාවකට පළවෙනි තරඟ දෙක පරාජයට පත්වුනා...විකට් එකේ හැටියට අපිට ලොකු ලකුණු ප්‍රමාණයකය යන්න බැරි වෙයි...ඒත් 140,160 ලබාගන්න පුළුවන් උනොත් ලේසියෙන්ම අපිට තරඟය ජයගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා...
Source - Asian Mirror