Roshan Ranasinghe Talk About SLC

 Roshan Ranasinghe Talk About SLC


මම හිතන්නේ නෑ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් දීලා කටයුතු කරනවා කියලා පාලක මණ්ඩලය...මම හැමදාම කියන දෙයක් තමා, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ අවුරුදු 15, 20 ලැගගෙන එයාලගේ පුද්ගලික අවශ්‍යතා සපුරාගන්න කටයුතු කරන කණ්ඩායමක් මිසක්,මේ රටේ ප්‍රධාන ක්‍රීඩාව මෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව දියුණුව වෙනුවෙන් කටයුතු කරන පිරිසක් නෙමේ...එයාලගේ පෞද්ගලික දියුණුව වෙනුවෙන් කටයුතු කරන පිරිසක්..  ඒ අය පාලනේ ඉන්නකන් මේ රටේ ක්‍රිකට් හැදෙන්නේ නෑ කියලා මම එදා ඉදන්ම කිව්වනේ....දැන් ඒ කිව්වදේ අද පැහැදිලි වෙලා තියෙනවනේ...


SL SPORTS (YT)

Post a Comment

Previous Post Next Post