Ashwin Talking about Sri Lankan Team Journey In The World Cup
ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව සමඟ පැවවත් තරඟයේ සිදුකළ දේවල් පිළිබඳ මේ වන විට ක්‍රිකට් ලෝකයේ දැවැන්තයින් විවිධ මත ඉදිරිපත් කර තිබෙනවා....
ඒ අතුරින් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින් වෙනස්ම මතයක් දරමින් පවසා ඇත්තේ වෙනස්ම මතයක්. ඔහු මාධ්‍ය හමුවකදී මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ තම මතය ඉදිරිපත් කර තිබෙනවා.
“ලෝක කුසලානයේ දැනට ක්‍රීඩා කරපු කණ්ඩායම් අතරින් මගේ සිත ගත්තේ ශ්‍රී ලංකාව.ඔවුන්
පැරදුණා.නමුත් ඔවුන්ගේ පන්දු යවන්නන් වර්ල්ඩ් ක්ලාස්.
හෙන්රික් ක්ලාසන් මේ වෙද්දි ලෝකයේ ඉන්න
හොඳම
පිතිකරුවෙක් පතිරණ ඔහු බිම වැටෙන්න පන්දුවක්
යැව්වා. මාලිංගගෙන් බුම්රාගෙන් පස්සේ ඒ වගේ පන්දු යවන්නෙකුට මන් දැක්කේ පතිරණ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ හොඳ ගමනක් තියේවි.”
-රවිචන්ද්‍රන් අශ්වින්-
